Ad Code

Ticker

6/recent/ticker-posts

Python Practice Example 4


එක්තරා වාණිජ බැංකුවක කලමනාකරු වෙකු උදේ 8 සිට සවස 4 දක්වා සේවයේ නිරත වේ . මෙම සේවා කාලය තුල තමා හමුවීමට පැමිනෙන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ගණනය කර ගැනීමට කලමනාකරුට අවශ්‍යව ඇත.


මෙම කාර්යය ඉටු කර ගැනීම සදහා පහත උපකල්පන මත පදනම්ව පයිතන්

ක්‍රමලේඛයක් ලියන්න


ගනුදෙනුකරුක් පැමිණෙන සැම අවස්ථාවකදීම ක්‍රමලේඛය වෙත කලමනාකරු විසින් 1 ආදානය කරන අතර සේවා කාලය අවසනයේ 0 ආදානය කරයි


0 ආදානය කල විට එදින පැමිණි ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව ප්‍රතිදානය කරයි.


0 හෝ 1 හැර අනෙකුත් සියලුම ආදාන වලදී "Invalid Input “ ලෙස ප්‍රතිදානය කරයි


1. ඉහත සිදුවීමට අදාල පයිතන් ක්‍රමලේඛය ලියන්න


Answer 


c=0

count=int(input(":"))

while True:

    if count == 1 :

        c=c+1

        count=int(input(":"))

    elif count == 0 :

        break

    else:

        print('Invalid Input')

        count=int(input(":"))

print('coustomers Of The Day' , c)




Post a Comment

0 Comments