Ict1st ආයතනයේ කලමණාකරණ , ආරක්ෂක ,ගිණුම්කරණ සහ තාක්ෂණික ලෙස දෙපාර්තමේන්තු හතරක් ඇත .මෙම එක් එක් දෙපාර්තමේන්තු වල පහත පරිදි පරිගනක පිහිටුවා ඇත .
කලමණාකරණ දෙපාර්තමේන්තුව |
15 |
ආරක්ෂක දෙපාර්තමේන්තුව |
20 |
ගිණුම්කරණ දෙපාර්තමේන්තුව |
20 |
තාක්ෂණික දෙපාර්තමේන්තුව |
30 |
මෙම සියලුම දෙපාර්තමේන්තු ස්ථාන ප්‍රෙදෙස් ජාල ලෙස පිහිටුවා ඇත. 192.168.10.0/24 යන ලිපිනය යොදා ගනිමින් දෙපාර්තමේන්තු හතර සදහා උපජාල නිර්මාණය කරන්න .
මෙම සියලු දෙපාර්තමෙන්තු තාක්ෂණික දෙපාතමේන්තුව වෙත සම්බන්ද කර අන්තර්ජාලය වෙත සම්බන්ධ කිරීමටත් එහිදී අන්තර්ජාල සම්බන්ධතාවයේ කාර්යක්ශමතාව උපරිම අකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපාංග යොදා ගැනීමටත් ආයතන ප්‍රධානීන් කටයුතු කරයි
පලමු ප්‍රශ්ණය
192.168.10.0/24 යන ලිපිනය යොදා ගෙන නිර්මාණය කරන ලද ජාල ලිපින ,උපජාල ආවරණ , උපාංග සදහා භාවිතා කල හැකි ලිපින පහත ආකෘතිය භාවිතා කරමින් සම්පුර්න කරන්න
දෙපාර්තමේන්තුව |
ජාල ලිපිනය |
උපජාල ආවරණය |
ලිපින පරාසය |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
දෙවන ප්‍රශ්ණය
ඉහත විස්තරයට අදාල ජාල රූ සටහන නිර්මාණය කරන්න
දෙපාර්තමේන්තුව |
ජාල ලිපිනය |
උපජාල ආවරණය |
ලිපින පරාසය |
කලමණාකරණ |
192.168.10.0 |
255.255.255.192 |
192.168.10.1 192.168.10.62 |
ආරක්ෂක |
192.168.10.64 |
255.255.255.192 |
192.168.10.65 192.168.10.126 |
ගිණුම්කරණ |
192.168.10.128 |
255.255.255.192 |
192.168.10.129 192.168.10.190 |
තාක්ෂණික |
192.168.10.192 |
255.255.255.192 |
192.168.10.193 192.168.10.254 |


0 Comments