අමිල නම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරුවරයා විසින් තම පංතියේ එක් එක් සිසුවා විසින් එම විශයට ලබා ගත් ලකුණු සහ සිසුවාගේ නම පයිතන් ක්‍රමලේඛයක් වෙතට ඇතුලත් කරයි .
එක් ශිෂ්‍යයකුගේ ලකුණු ඇතුලත් කළ පසු ඔහුගේ නම සහ ඔහු ලබාගෙන ඇති ලකුණු අනුව පහත ප්‍රතිදාන සිදු කරයි .
ලකුනු 35ට අඩු = W
ලකුනු 35 ත් 44 ත් අතර = S
ලකුනු 45ත් 64 ත් අතර =C
ලකුනු 65ත් 74 ත් අතර = B
ලකුනු 75 සහ 75ට වැඩි = A
පංතියේ සිටින්නේ සිසුන් 10 දෙනෙකු පමණි.
ඉහත සදහන් සිදුවීමට අදාලව
2.පයිතන් ක්‍රමලේඛයක් ලියන්න
name=str(input('Enter Student Name:'))
marks=int(input('Enter ICT marks:'))
student_count=1
while student_count<=10 :
if marks<35:
print(name,'W')
elif marks<65:
print(name,'C')
elif marks<75:
print(name,'B')
else:
print(name,'A')
name=str(input('Enter Student Name:'))
marks=int(input('Enter ICT marks:'))
student_count+=1
0 Comments