Ad Code

Ticker

6/recent/ticker-posts

Logic Gate Practice Example 01

Logic gate question 1


එක්තරා බැංකුවක සෙප්පුව සදහා A B C ලෙස යතුරු තුනක් ඇත මෙම යතුරු තුනෙන් අවම වශයෙන් යතුරු දෙකක් වත් ඇතුළත් කල විට සෙප්පුවෙහි අගුලු හැරෙනු ඇත .

සෙප්පුව සදහා යතුරක් ඇතුලත් කර ඇති අ අවස්ථාව 1 ලෙසත් යතුර ඇතුලත් කර නොමැති අවස්ථාව 0 ලෙසත් සලකන්න. එමෙන්ම සෙප්පුව අගුලුලා ඇති අවස්ථාව 0 ලෙසත් අගුලු හැර අවස්ථාව 1 ලෙසත් සලකන්න .

ඉහත සිදුවීම සදහා


1.සත්‍යතා වගුව ගොඩනගන්න

2.SOP බූලියානු ප්‍රකාශයක් ගොඩනගන්න

3.බුලියානු ප්‍රකාශය සුලු කරන්න

4.NAND ද්වාර පමනක් භාවිතයෙන් පරිපථය ගොඩනගන්න



Answer





Post a Comment

0 Comments