Ad Code

Ticker

6/recent/ticker-posts

Python Practice Example 3

එක්තරා වෙළඳසැලක භාණ්ඩ වර්ග පහක් අලෙවි කරන අතර ඒ සදහා 0 සිට 4 දක්වා අනු අංකයක්ද ලබා දී ඇත.

පාරිභෝගිකයා විසින් අවශ්‍ය භාණ්ඩ රාක්ක වලින් තොරා ගෙන බිල්පත සකස් කිරීම සදහා වෙලදසැල් හිමියා වෙත රැගෙන යයි .

වෙලදසැල් හිමියා විසින් එම භාණ්ඩ වල අනු අංකය සහ මිලදී ගත් ප්‍රමානය එකිනෙක පරිගනක වැඩසටහනක් සදහා ආදානය කරයි.

-1 ඇතුලත් කල පසු පරිගණක වැඩසටහන නතර වී පාරිභෝගියා විසින් ගෙවිය යුතු මුදල ප්‍රතිදානය කරයි

.

මෙයට අදාල භාණ්ඩ නම් සහ අනු අංක සහ වටිනාකම පහත පරිදි වේ.


අනු අංකය

භාණ්ඩය

වටිනාකම

0

A

10

1

B

12

2

C

16

3

D

20

4

E

21


1.මෙම ක්‍රියාවලියට අදාල පයිතන් ක්‍රමලේඛයක් ලියන්න .


Answer


l=[10,12,16,20,21]
total=0
item_no=int(input('Enter item Number'))
while item_no>=0:
    Quentity=int(input('Enter Quentity'))
    total=total+(item_no*Quentity)
    item_no=int(input('Enter item Number'))
print(total)





Post a Comment

0 Comments